Monday, September 8, 2014

Pen Drive එකකින් Windows XP ඉන්ස්ටෝල් කරන විදිහ ගොඩාක් අය අහලා තිබුනා........ .

ඇයි පෙන් එකකින් Windows දාන්නේ

# Notebook වල CD Rom නැහැ වගේ වෙලාවට

# ඔබේ CD Rom එක අක්රිය උනොත්

ආන්න වගේ වෙලාවටඉතිං කතා ඔනි නැහැ වැඩේට බහිමු නේද යාලුවනේ

1. මුලින්ම මේ ලින්ක් එකට ගිහින් පුංචි Softwate එකක් තියෙනවා. ඒක Download කරගන්නකෝhttp://www.mediafire.com/?b4g82ghm2zouugn(ශිප් ෆයිල් එක Unlock කරගන්න පාස්වර්ඩ් ඉල්ලුවොත් බයවෙන්න එපා :) pariganakaudau කියලා දෙන්න )

2. Windows XP CD Rom එකට දාලා 1GB වලට වඩා කැපැසිටි එකක් තියෙන Pen Drive එකක් පරිගණකයට සම්භන්ද කරගන්න3. දැන් ඔබ කලින් Download කරගත් Software ඒක Open කරගන්න.

දැන් 

1 යන ස්තානයට pen එක දෙන්න

2 Windows Xp ඇති CD Rom එක තෝරන්න

3 ක්ලික් කොට 

4 අවසානයට අංක 4 යටතේ Go යන්න තෝරන්න

විනාඩි 10 - 20 අතරේදී ඔබට Windows xp bootable usb pen drive එකක් ලැබේවි



No comments:

Post a Comment